කලා

විවාහයෙන් පසුව සෝනම් එක්වන පළමු චිත්‍රපටය

(UTV | ඉන්දියාව) – කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ආනන්ද අහුජා සමගින් විවාහ දිවියට එක්වූ සුරූපි සෝනම් කපූර් ඉන් පසුව බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිකව ඉවත් විය.

2018 වසරේදී සිදුවූ සිය විවාහයෙන් පසුව සෝනම් පළමු වතාවට චිත්‍රපට රූපගත කිරීමකට මීට දින කිහිපයකට පෙර එක් විය.

ඒ සොමී මකිජා විසින් අධ්‍යක්ෂණය කරන ‘බිල්න්ඩ්’ ක්‍රියාදාම චිත්‍රපටය සඳහාය. ඇය මේ වනවිට මෙම රූපගත කිරිම් කටයුතු සඳහා ස්කොට්ලන්තයේ රැඳි සිටින අතර, තවත් දින කිහිපයකින් ඇය ඔස්ට්‍රේලියාවේ ගොල්ස්ගොව් නගරය සඳහා මෙහි රූපගත කිරිම් කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත ඇත.

 

Related posts

මැණිකේ මගේ හිතේ යොහානිට කොළඹින් සුපිරි තෑග්ගක්

Mohamed Dilsad

RACE 3 චිත්‍රපටයෙන් ගීත රචකයෙක් වූ සල්මන්

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවා

Mohamed Dilsad

Leave a Comment