දේශීය

වැඩිම දෛනික කොරෝනා මරණ අද

(UTV | කොළඹ) – මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13කි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422 ක්.

 

Related posts

කාදිනල් හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

එජාප නායකත්ව අභියෝගයට කරූ සූදානමින්

Mohamed Dilsad

වංචනික වට්ස්ඇප් ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි.

Editor O

Leave a Comment