සේයා පුවත

ජනතාව දිරිමත් කරන්න කථානායකවරයා කොවිඩ් එන්නත ලබ‍ා ගනී

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ” ඇස්ට්‍රාසෙනිකා” එන්නත ලබාගත්තේය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටිය බව පාර්ලිමේන්තුවේ සන්නිවේදනය අංශය සඳහන් කළේය. 

Related posts

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 25 ක් පිටව යයි

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා සභාවට පත් වුණු සුපිරි ක්‍රීඩා තරු

Mohamed Dilsad

ඇමෙරිකාවේ ලැව්ගිනි වලින් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment