ක්‍රීඩා

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

(UTV | ඩුබායි) – ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනවා. ඒ, දුර පැනීම ඉසව්වෙන්.

ඇය දැක්වූ දක්‍ෂතාව මීටර් 4 යි දශම 8 යි 5 ක්. එම ඉසව්වේ 3 වන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී විසින් දිනාගත්තේ මීටර් 4 යි දශම 7 යි 7 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්ව ඇත.

 

Related posts

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

Mohamed Dilsad

ඔස්ට්‍රේලියා තරඟ සංචාරයට කුසල් සහභාගී වනවාද ? – හතුරු සිංහගේ ප්‍රකාශයක්.

Mohamed Dilsad

Leave a Comment