ක්‍රීඩා

ඉන්දු – ලංකා T20 ගැටුමේ තීරණාත්මක තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

 

මේ වන විට තරඟ 03කින් සමන්විත T20 තරඟාවලියේ තරඟය බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙනවා.

 

ඒ හේතුවෙන් තරඟාවලියේ ජය ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම අද තරගය ජයගැනීම අනිවාර්ය වී තිබෙනවා.

Related posts

කුසල් මෙන්ඩිස් ක්‍රිස් ගේල් පසු කරයි

Mohamed Dilsad

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment