දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | කළුතර) –  ඒ හේතුවෙන් , මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදු වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

කලුතර සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද උදෑසන මෙලෙස පීලිපැන ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලකද මැදිරිය සඳහන් කළේය.

ඒ අනුව කොළම දෙස සිට ධාවනය වන දුම්රියන් උතුරු කලුතර දක්වා සීමා කර තිබේ.

පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගතකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

 

 

 

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිලිබඳ පොලිස් කොමිසමේ වාර්තාව අවසන්

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment