දේශීය

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

(UTV | කොළඹ) – මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අද වනවිට දිවයිනපුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පිරිස 2700 කට අධිකයි.

 

Related posts

මහින්ද රාජපක්ෂ සිටි විජේරාම නිල නිවස බාර ගැනීමට ආණ්ඩුව කල් ගත කරයි

Editor O

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

Mohamed Dilsad

දුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)

Editor O

Leave a Comment