දේශීය

මානව හිමිකම් කොමිසමට රිෂාඩ් බදියුදීන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

(UTV | කොළඹ) – මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ ( 18) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

 

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

නිරෝධායන නීති කැඩූ 67,000කට වැඩි පිරිසක් මේ දක්වා අත්අඩංගුවට.

Mohamed Dilsad

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

Mohamed Dilsad

අද සිට අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment