දේශීය

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුටද කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබේ.

 

Related posts

ජනපතිගේ ඉඩම් බෙදිල්ල – මැතිවරණ කොමිෂන් සභාව නතර කරයි.

Editor O

රන් මිල තවත් ඉහළට

Mohamed Dilsad

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

Editor O

Leave a Comment