ගොසිප්

අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන්ට හමුදා පුහුණුවක්

(UTV| කොළඹ) – වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණ වී ඇත.

ඔහු තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවයි.

 

 

Related posts

පාඨලී – රාජිත – රන්ජන්ගෙන් පසු මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

රටේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීමට ගතවන කාලය ගැන ඉඟියක්

Mohamed Dilsad

ඇදිරි නීතිය අතර කතරගම දේවාලයට පැමිණි පිරිස කවුද?

Mohamed Dilsad

Leave a Comment