Trending News

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයන් තවත් 5 දෙනෙකු හමුවීම හේතුවෙන් එහි කථානායක කාර්යාලය සහ විධායක නිලධාරීන්ගේ ආපනශාලාව සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වෙයි.  

ඒ් සමග පාර්ලිමේන්තුවේ මේ දක්වා හමුවේ ඇති ආසාදිතයන් ප්‍රමාණය 17 ක් දක්වා ඉහළ යයි.

මේ තත්ත්වය මත එළැඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් ද බොහෝ දුරට කල් දමනු ඇතැයි ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පවතින කොරෝනා අවදානම හමුවේ පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

 

Related posts

Latin star of 1960s women’s tennis dies

Mohamed Dilsad

UNP against decision to implement death sentence

Mohamed Dilsad

China to work with Lanka to oppose US “trade bullying” – Ambassador Cheng Xueyuan

Mohamed Dilsad

Leave a Comment