Trending News

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයන් තවත් 5 දෙනෙකු හමුවීම හේතුවෙන් එහි කථානායක කාර්යාලය සහ විධායක නිලධාරීන්ගේ ආපනශාලාව සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වෙයි.  

ඒ් සමග පාර්ලිමේන්තුවේ මේ දක්වා හමුවේ ඇති ආසාදිතයන් ප්‍රමාණය 17 ක් දක්වා ඉහළ යයි.

මේ තත්ත්වය මත එළැඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් ද බොහෝ දුරට කල් දමනු ඇතැයි ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පවතින කොරෝනා අවදානම හමුවේ පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

 

Related posts

සීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමේ

Editor O

පොහොර සහනාධාරය, ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය, පිරිවෙන් 800 කට සූර්යය පැනල දීම ගැන හිටපු ඇමති කංචන විජේසේකරගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ඇමරිකා තීරු බදුවලට ශ්‍රී ලංකාව මුහුණ දියයුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්

Editor O

Leave a Comment