දේශීය

පාර්ලිමේන්තුවේ තවත් 493 කට PCR පරීක්ෂණ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 493 දෙනෙකුගෙන් අද දිනයේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අතර, ආරක්ෂක අංශ සාමාජිකයින් ද වන බවයි.

කතානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 459 දෙනෙකුගේ පෙරේදා සිදුකෙරුණු PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

 

Related posts

‘නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට අරගලකරුවන්ට නොහැකි වූනා’

Mohamed Dilsad

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

Mohamed Dilsad

දයාසිරි ජයසේකරට මාලිමා ආණ්ඩුවෙන් ලෙඩක් දමයි.

Editor O

Leave a Comment