ගොසිප්

කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙක් මෙරටින් හමුවේ

(UTV |කොළඹ) – කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ ඔහු නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙකි. මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

Mohamed Dilsad

ලංකාවේ ආහාර වේලක මිල ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

Mohamed Dilsad

Leave a Comment