ගොසිප්

ලංකාවේ ආහාර වේලක මිල ඉහළට

(UTV | කොළඹ) – 2019 වසරින් පසු මෙරට ජනතාවට 2021 නොවැම්බර් මාසයේදී සාමාන්‍ය ආහාර වේලකට වැය කිරීමට සිදු වූ මුදල සියයට හතළිස් හතරකින් ඉහළ ගොස් ඇතැයි ඇඩ්වොකාටා (Advocata) ආයතනය අනාවරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා නිකුත් කරන දර්ශකවලට අනුව සම්පාදනය කරනු ලබන Advocate Bath Curry Index Cafor BCI දර්ශකයට අනුව මෙලෙස පසුගිය මාසයේදී පසුගිය වසර දෙක තුළදී වාර්තා වූ ආහාර ද්‍රව්‍යවල ඉහළම සිල්ලර මිල තිබී ඇත.

මෙමගින් අදහස් කර ඇත්තේ 2019 නොවැම්බර් මාසයේදී මෙරට සාමාන්‍ය මූල්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් (මූලික ආහාර ද්‍රව්‍ය) සතිපතා රුපියල් 960ක් ගෙවිය යුතුවූ නමුත්, වසර දෙකකට පසුව (2021 ​නොවැම්බරයේදී) එම මුදල රුපියල් 1390 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related posts

මහා මැතිවරණයේදී තිස්ස මහනුවරින් තරඟ බිමට

Mohamed Dilsad

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රුධිර සාම්පල කීපයක් රිලවු පැහැරගනී

Mohamed Dilsad

Leave a Comment