ගොසිප්

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

(UTV|ගාල්ල) – හඬපට සෙල්ලම තවදුරටත් කරගෙන ගිය හොත් තමන් ලඟ ඇති හඬපට දාහක් එළියට දමන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ රංජන් රාමනායක මන්ගේත්‍රීවරයාගේ හඬ පට සිද්ධිය අද රටටම එපාවී ඇති බවයි.

අද (23) දහවල් ගාල්ල මකුළුව සිය නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුය්ජුහෙට්ටිගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

‘‘ රංජන් වගේ අපි දුෂිත වැඩ කරලා නෑ. ඉහළම අධිකරණයේ විනිශ්චයකාරවරු හා පහලට පොලිස් නිලධාරියා දක්වා නිලධාරීන් සම්බන්ධ කරගෙන ඔහු කර ඇත්තේ ඉතාම අවරගනයේ වැඩක්. එයාට විරුද්ධව හඩ පටි දාහක් වුණත් ඉදිරිපත් කරන්න අපි ලැහැස්තියි”යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

 

Related posts

අප්‍රේල් 02 වනදා සිට ගූගල් ප්ලස් (google+) අත්හිටුවයි…

Mohamed Dilsad

මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පලා යාමට උත්සහ දරයි

Mohamed Dilsad

Leave a Comment