විදෙස්

පෘතුගාල ජනාධිපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

(UTV | පෘතුගාලය) – පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 ආසාදනය වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

 

Related posts

මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයේ පිපිරීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට(වීඩියෝව)

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

Mohamed Dilsad

උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment