විදෙස්

ජනපති ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්

(UTV |ඇමෙරිකාව) – ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සැරසෙයි.

ඒ ඇමෙරිකානු පාර්ලිමේන්තුවට කඩා වැදී ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය සනාථ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සඳහා අනුගාමිකයින් උසි ගැන්වීම හේතුවෙන් බව අවිදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ පිළිබඳව ඡන්ද විමසීමක් හෙට(12) දිනයේම සිදුකළ හැකි බව විදෙස් වාර්තා පවසයි.

නමුත් එය සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා කඩිනමින් යොමු නොකිරීමට ඩිමොක්‍රටික් පක්ෂය තීරණය කර ඇත.

Related posts

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ෆයිසර් සමාගම ට එරෙහිව නඩු

Mohamed Dilsad

Leave a Comment