දේශීය

අමාත්‍ය වාසුදේවටත් කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ)  ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (11) ඔහුට ලැබී තිබේ.

ඊයේ (10) දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

Related posts

මැතිවරණ පැමිණිලි 2227 න් 1521ක් විසඳා අවසන් – මැතිවරණ කොමිෂම

Editor O

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment