ක්‍රීඩා

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

(UTV | කොළඹ) – ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

සිය පවුලේ සාමාජිකයන් සමග අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කිරීමට යාමට තීරණය කිරීම හේතුවෙන් ශෙහාන් ජයසූරිය මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

2021 IPL වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 ක්

Mohamed Dilsad

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියෙන් ලංකාවට රන් පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment