ක්‍රීඩා

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

(UTV | කොළඹ) – ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

සිය පවුලේ සාමාජිකයන් සමග අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කිරීමට යාමට තීරණය කිරීම හේතුවෙන් ශෙහාන් ජයසූරිය මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පිලට දරුණු පරාජයක්

Mohamed Dilsad

වසර 15 ක් ඉන්දීය කණ්ඩායමේ බර ඇදපු දෝනිට කැපිල්ලක්

Mohamed Dilsad

තණ තීරුව වෙනස් කිරීම ගැන ඉන්දියාවට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment