දේශීය

කොවිඩ් මරණ ඉහළ යයි

(UTV |කොළඹ) – මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 222ක් වේ.

මියගොස් ඇත්තේ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 290යි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

මිනිස් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment