දේශීය

පෙර පාසල් සඳුදා ඇරඹේ

(UTV |කොළඹ) – ලබන සඳුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනවලට සහ නිර්දේශවලට අනුව ඒවා ආරම්භ කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

 

 

Related posts

සමාජ බුද්ධි ඒකකය වැඩ අරඹයි

Mohamed Dilsad

රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

මෙරටින් තවත් කොරෝනා මරණ 8 ක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment