දේශීය

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

(UTV | කොළඹ) – මාලිගාවත්ත එන්.එච්.එස්. මහල් නිවාස සංකීර්ණය හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, එම නිවාස සංකීරණයේ හුදෙකලාබව පෙරවරු 11 සිට ඉවත් කළ බවයි.

 

Related posts

සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍යවරු 23,000කගේ ස්ථාන මාරු පිළිබඳ ගැටළු

Editor O

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment