දේශීය

සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකු ද සිට ඇත.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

රන් මිල ස්ථාවරත්වයකට

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

Mohamed Dilsad

වත්තලට පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment