දේශීය

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

මීට අමතරව අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 83 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තාවී ඇති අතර , ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 44,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

Mohamed Dilsad

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

දෙහිවල සතුන්ටත් කන්න නෑ

Mohamed Dilsad

Leave a Comment