දේශීය

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

මීට අමතරව අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 83 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තාවී ඇති අතර , ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 44,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

 

Related posts

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Editor O

කෙහෙළියගේ පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කෙරේ

Editor O

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද

Mohamed Dilsad

Leave a Comment