දේශීය

නිරෝධායන රීති උල්ලංඝණය කළ 1900 කට වැඩි පිරිසකට නඩු

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් 1900 කට වැඩි පිරිසකට මේ වනවිට අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ගෙවුණු පැය 24 දී ද පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 2044 ක්.

 

Related posts

කහ සහ ඉඟුරු වගා සඳහා රක්ෂණයක්

Editor O

එනසාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

කොළඹ මහ නගර සභාවට රෝසි

Editor O

Leave a Comment