දේශීය

අද තවත් ආසාදිතයින් 235ක්

(UTV |කොළඹ) – අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 555ක් වේ.

Related posts

එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

Editor O

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

තවත් කොවිඩ් මරණ 4ක්

Mohamed Dilsad

Leave a Comment