විදෙස්

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

(UTV |ඇමෙරිකාව) – බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත ඇමෙරිකානුවෙකු කොලරාඩෝ ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

සියයට 70 ඉක්මවූ වැඩි ආසාදන හැකියාවක් සහිත මෙම වෛරසය ආසාදනය වූ ඇමෙරිකානුවා අවුරුදු විසි ගණනක් වයසැති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහු සංචාරය කරන පුද්ගලයෙකුද නොවන බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් නව ආසාදිතයාගේ සමීපතමයන් පිළිබඳව ප්‍රාන්ත බළධාරින්ගේ අවධානය යොමුවී තිබේ.

Related posts

ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්

Mohamed Dilsad

රටවල් රැසක් බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති

Editor O

Leave a Comment