දේශීය

සුවය ලැබූ අය 34000 ඉක්මවයි

(UTV |කොළඹ) – අද දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 34,000 ඉක්මවයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 34,623 ක් ලෙස සටහන් වේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7245 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,063 කි.

Related posts

ඊයේ දිනයේදී මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 3,044 ක්

Mohamed Dilsad

ඇල්ල බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

Editor O

තංගල්ල නගර සභාවෙි අයවැය මාලිමාව පරාදයි

Editor O

Leave a Comment