විදෙස්

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

(UTV |ඇමෙරිකාව) – බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත ඇමෙරිකානුවෙකු කොලරාඩෝ ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

සියයට 70 ඉක්මවූ වැඩි ආසාදන හැකියාවක් සහිත මෙම වෛරසය ආසාදනය වූ ඇමෙරිකානුවා අවුරුදු විසි ගණනක් වයසැති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහු සංචාරය කරන පුද්ගලයෙකුද නොවන බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් නව ආසාදිතයාගේ සමීපතමයන් පිළිබඳව ප්‍රාන්ත බළධාරින්ගේ අවධානය යොමුවී තිබේ.

Related posts

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය

Mohamed Dilsad

දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්

Mohamed Dilsad

Leave a Comment