දේශීය

මහර ගැටුමෙන් මිය ගිය තවත් රැඳවියන් සිව් දෙනෙක් ආදානය කරන්න නියෝග

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාර සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන ලෙස අධිකරණය නියෝග කරයි.

ඒ අද වත්තල මෙම නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද කැඳවූ අවස්ථාවේදිය.

අදාල මළ සිරුරු 4 න් 3 ක් කොරෝනා ආසාදිත සිරුරු ලෙස හඳුනාගෙන තිබේ.

සිද්ධියෙන් 11 දෙනෙකු මියගිය අතර ඉතිරි මළ සිරුරු තුනෙහි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ මුදුණාලය සූදානම්

Editor O

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

Editor O

Leave a Comment