ගොසිප්

කොරෝනා ඖෂධ පැණිය පානය කළ පුද්ගලයෙකුත් ලෙඩ වෙයි

(UTV |කෑගල්ල) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා ඖෂධය පානය කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් දොළොස් දෙනා අතර එක් අයෙකු එම ඖෂධය භාවිත කළ අයෙකු බව වරකාපොල සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා සඳහන් කරයි.

එම ආසාදිතයා ඔත්නාපිටියේ පදිංචිකරුවෙකි.

මෙම සියලු දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් ආශ්‍රිතයන් නිරෝධායනයට යොදවා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ගත බවට හිටපු ආමාත්‍යවරයෙකුට චෝදනා

Mohamed Dilsad

තවදුරටත් අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසට ෆොන්සේකාගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සජිත් රවී බලන්න හදිසියේ යයි

Mohamed Dilsad

Leave a Comment