දේශීය

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39 දෙනෙකු අද (28) පෙරවරු 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනාවට පුද්ගලයින් 1899 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

 

Related posts

මෙරට ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා ඉහළ යයි

Mohamed Dilsad

කුඩු රොෂාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

Leave a Comment