කලා

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්කපී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කලක් රෝගාතුරව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

දීග නොයන් රත්තරනේ,අවන්හලක ඉපදී මා මිය යනවා නම්, වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගයනා කළේය.

Related posts

ජාන්වි කපූර් ‘NETFLIX’ කෙටි චිත්‍රපටයකට

Mohamed Dilsad

විරේ දී වෙඩින් චිත්‍රපටයේ දෙවැන්නක්

Mohamed Dilsad

ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment