ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රීලංකාවට

(UTV |දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව සභාගීවන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හිමි විය.

මේ අනුව ඔහු මුලින්ම පන්දුවට පහර දීමට තීරනය කළේය.

මේ අතර අද තරඟයේදී වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගෙන තිබේ.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කාගිසෝ රබාඩා පළමු ටෙස්ට් තරඟය සඳහා සහභාගි නොවේ.

තරඟය සෙන්චූරියන් හීදි පැවැත්වේ.

Related posts

වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

දැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

Mohamed Dilsad

Leave a Comment