ක්‍රීඩා

දිමුත් කරුණාරත්න 11 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

(UTV | කොළඹ) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කිරීමට සමත් විය. 

මේ ඔහු වාර්තා කළ 11 වන ටෙස්ට් ශතකය වන අතර බංග්ලාදේශයට එරෙහිව ඔහු වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකයයි.

තරගයේ සිවුවන දිනය අද වන අතර පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලූ 03ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියා. ඒ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 541ට පිළිතුරු වශයෙන්.

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ගැන ජොන්ටි රෝඩ්ස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ලෝක කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකාවේ ලුෂන්ට

Mohamed Dilsad

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

Leave a Comment