කලා

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

(UTV | ඉන්දියාව) – දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහුට ඇති වූ හදිසි හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන් මෙලෙස හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවයි.

පසුගිය දිනක ඔහුට සිදුකරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට කොවිඩ් ආසාදිත නොවන බවටයි.

 

Related posts

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

ගාල් ගැටොඩ් සමඟ බොලිවුඩ් නළුවෙකු රංගනයේ

Mohamed Dilsad

වරූන් ධාවන්ගේ විවාහය හේතුවෙන් සිය නවතම චිත්‍රපටය කල් යයි.

Mohamed Dilsad

Leave a Comment