දේශීය

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි

(UTV | කොළඹ) – ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පවතින කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතිය

Editor O

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

Editor O

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Editor O

Leave a Comment