දේශීය

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි

(UTV | කොළඹ) – ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පවතින කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

හම්බෙගමුව කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක අලියෙක් මියගිහින්

Editor O

නැවත දැනුම්දෙන තුරු දුම්රිය නෑ

Mohamed Dilsad

කැළණිය පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment