දේශීය

ජනවාරි අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

(UTV | නුවරඑළිය) – ලබන ජනවාරි මාසය අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින වසංගත තත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාවේ ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානම් තත්ත්වයක යත පවතින බව නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි.

 

 

Related posts

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිස හමුවෙයි

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරය රැඳවියෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment