සේයා පුවත

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක්

(UTV | කිළිනොච්චිය) – ඉදිරි වසර දෙක තුළ ශ්රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව ග්රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්රව්ය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහනේ වැඩබිම් නිරීක්ෂණ චාරිකාවට සහභාගී වෙමිණි. මෙම වැඩසටහන කිළිනොච්චිය, මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී පැවැත්විණි.

 

Image may contain: 1 person, standing, on stage and outdoor

 

Image may contain: people playing sports, tree, plant, grass, outdoor and nature

 

Image may contain: 2 people, people standing, people on stage and outdoor

 

Image may contain: 1 person, standing and outdoor

 

Image may contain: 1 person, outdoor

 

Image may contain: 1 person, standing and outdoor

 

Related posts

Signature campaign across North-East calling for Presidential pardon for political prisoner

Mohamed Dilsad

වෙසක් දින රටට සහ ලාංකික ජනතාවට සෙත් පැතීමේ උත්සවය

Mohamed Dilsad

පාසැල් ආරම්භ කිරීමට ඇති සූදානම

Mohamed Dilsad

Leave a Comment