දේශීය

නව ආසාදිතයන් 348 දෙනෙක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 348 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 276 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

අනෙක් 72 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ් අනුව , මෙරට මුළු ආසාදිතයන් ගණන 38, 407 දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

STF ආරක්ෂාව දෙන නව බන්ධනාගාරය

Mohamed Dilsad

පළමු කාර්තුවේදී ඖෂධ ගැටලුව නිරාකරණය කරනවා – සෞඛ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment