දේශීය

නව ආසාදිතයින් 262ක්

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අද (20) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.

ඒ අතර ආසාදිතයින් 30 දෙනෙකු බන්ධනාගාරවලින් හඳුනා ගෙන ඇති අතර 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

චීන ජාතිකයින් 2500 කට සිනොෆාම් එන්නත

Mohamed Dilsad

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment