දේශීය

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අධියර ඇරඹේ

(UTV | පොතුහැර) – මධ්‍යම අධිවේගී මාර්ගයේ 03 වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ සමස්ත දුර කිලෝමීටර් 31.7 කි.

මංතීරු 4කින් යුත් එම මාර්ග කොටසෙහි ඉදිකිරීම් මාස 48 කින් නිම කිරීමට අපේක්ෂිත බව මහාමාර්ග අමාත්‍යාංශය පැවසීය.

පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන හා ගලගෙදර යන අන්තර් හුවමාරු 04 කින් මෙම අධිවේගී මාර්ග කොටස සමන්විත වෙයි.

 

Related posts

අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පස් දෙනෙකුට තුවාල

Editor O

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම ගැටළු සහගතයි… – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

Editor O

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment