දේශීය

දවසේ කාලගුණය

(UTV |කොළඹ) – උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී 50 පමණ තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති විය හැකි බව කාලගුණ අංශය පවසයි.

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධ නඩුවට නියෝගයක්

Editor O

Leave a Comment