දේශීය

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද උදෑසන 7 සිට කොළඹ 12,13,14,15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

ඊට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

කෝවිඩ් හේතුවෙන් මංගල දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව කරන්නේ වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක් – ආචාර්ය චන්න ජයසුමන

Editor O

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment