දේශීයප්‍රමුඛ පුවත 3

නිරෝධායන නීති කග කළ40ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 40 දෙනෙකු ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයන් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

විදුලි කප්පාදුව ගැන ලැබුණ අලුත්ම තොරතුර

Editor O

ආදායම් වියදම් වාර්තා නොදුන් පළාත් පාලන අපේක්ෂකයින් 2433 දෙනෙකුට නඩු….?

Editor O

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment