විදෙස්

බුරවි පැමිණීමෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපල 3 ක් වැසෙයි

(UTV | ඉන්දියාව) – දිවයිනෙන් ඉවතට ගිය බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ සිට ලංවද්දී තමිල්නාඩුවේ සහ කේරළයේ ගුවන්තොටුපල 3 ක් ආරක්ෂාකාරි පියවරක් ලෙස තාවකාලිකව වසා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි කුණාටුවත් සමඟ අද දිනයේ චෙන්නායි ඇතුළු තමිල්නාඩු දකුණු ඉන්දීය ප්‍රදේශයට සුළං ද සමග මහවැසි ඇද හැලෙනු ඇති බවයි.

මන්නාරම් බොක්කේ දී දුර්වල වූ බුරවී සුළි කුණාටුව යළි වර්ධනය වී අද පස්වරුවේ රාමනාදපුරම් සහ ටියුටිකොරීන් හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

 

Related posts

උතුරු සහ දකුණු කොරියා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවල

Mohamed Dilsad

ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

මෝදිගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයකින් පරාජයට

Mohamed Dilsad

Leave a Comment